කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් වඩාත් ආරක්ෂා විය යුතු කාල සීමාවක් එළඹ ඇති බවයි, ඒ පිළිබඳ අදහස් දැක්වූ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි සඳහන් කළේ.