ඒ්, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ආයතනයේ නිලධාරින් සහ මීරිගම දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. ගොඩා බැරල් 40ක්, ස්ප්රීතු බෝතල් 675ක් ඇතුළු මත්පැන් සැකසීමට ගන්නා තවත් භාණ්ඩ රැසක් ද පොලිස් බාරයට ගැණින. සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.