ඔහු මේ බව පැවසුවේ අද (19) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි. ඒ අනූව පාසැල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.