මාර්ගගත (Online) ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන අතර, ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියේ පළකර ඇත.
නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා සිසුන් හතළිස් එක්දහස් පන්සියයක් පමණ විශ්වවිද්‍යාල වලට ඇතුළත් කිරීමට සැළසුම් කර තිබේ.