ගම්පෙරළියෙන් කටුපැල්ලගම සිහිනය සැබෑවෙයි

ජන 19, 2019

    බදුල්ල  -  කටුපැලැල්ගම,  ජලනල මාවතේ කොටසක් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කොන්ක්‍රීට් හා  මාබල් අතුරා සකස් කර තිබේ. 

    එම මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ගම්වාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියේය.  පවුල් 100ක් පමණ මෙම මාර්ගාය භාවිත කරයි.  මේ මාර්ගයේ තවත් මීටර් 50 ක පමණ දුර සංවර්ධනය කිරිමට ඇති අතර එය ද ඉක්මනින් සකස්කර දෙන ලෙසට ගම්වැසියන් ඉල්ලා සිටියි.

    Latest News