මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි සුළං හා වැසි ඇති විය හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ.
සුළි කුණාටුව පැ.කි.මි.75 - 85 ත් අතර වේගයෙන් ගමන් කරන අතර එය විටින් විට 95 දක්වා වර්ධනය වන බවත් ඒ හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත්වලට දැඩි වර්ෂාපතනයක් හා සුළං තත්වයන් ද බස්නාහිර ප්‍රාදේශ කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනය කළා.