මේ අතර පවුල් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් නායයාමේ අධි අවදානම් කලාපවල දිවිගෙවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, සිදුකළ ස්ථානීය පරීක්ෂණ වලදී එම තොරතුරු අනාවරණ වූ බවයි.