බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා සිය ධූරයේ ඊයේ වැඩ බාරගත්තේය. Twitter