මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් රාජකාරි අරඹයි (වීඩියෝ)

දෙසැ 10, 2020
  • මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් අද (10) සිය රාජකාරි ආරම්භ කළේය.

    රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී වැඩ බාරගැනීම සිදු කෙරිණ. මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු පිරිසක් මීට ඒක්වූහ. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද මේ අවස්ථාවට ඒක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 19:32

    Latest News