එසේම සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවක්ද ඔහු සඳහන් කර තිබේ.
එසේම අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහි දැඩි දඞුවම් පැමිණ විය යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා ඉදිරියේ දී කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපිත කරන බව ද සඳහන් කර ඇත.