පළාත් සභා මැතිවරණය සම්බන්ධ තීරණය කඩිනමින් ගන්නා බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.Twitter