"වාරි සෞභාග්‍යා" නමින් දෙවසරක කඩිනම් වැඩසටහනක් (වීඩියෝ)

දෙසැ 15, 2020
  • "වාරි සෞභාග්‍යා" නමින් දෙවසරක කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    ඒ් යටතේ ග්‍රාමීය කුඩා වාරි හා පානීය ජල පද්ධති 5,000ක් යළි සක්‍රීය කෙරේ. ඒය සිදු කරනු ලබන්නේ, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ. වැඩසටහන ලබන පෙබරවාරි මස 4 වැනි දින ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 19:57

    Latest News