කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අද දහවල් වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනට සිදුකර තිබෙන මූලික පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන කරුණු සාරාංශයක් ද මෙම වාර්තා මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවද කෙසෙල්වත්ත පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.