පානීය ජල අවශ්‍යතා සපුරාලීමට රුපියල් බිලියන 1000 ක්

දෙසැ 18, 2020

    මෙරට පානීය ජල අවශ්‍යතා සපුරාලීමට රුපියල් බිලියන දහසක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

    නාත්තණ්ඩිය ප්‍ර දේශයේ ජල යෝජනා ක්‍රමයක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News