පුද්ගලයින් 451 දෙනෙකු අහඹු පරීක්ෂණ සදහා යොමු කළ අතර එහිදී පස් දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි, කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කිරීම එම පළාත් මායිම්වලදී ඊයේ (18) සිදු කෙරුණා.