කෝවීඩ් 19 වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය දියුණු කිරීමෙන් බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට ව්‍යායාම සදහා පෙළඹවීම හා මානසික ආතතිය දුරු කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් මාලාව පැවැත්වේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ‘‘සුවෙන් සිටීමට සවියක්" ශරීර සුවතා වැඩසටහන් මාලාව සංවිධානය කරයි.