ඒළඹෙන වසරේ ක්‍රියාත්මක රජයේ ඉදිරි ශාසනික හා සමාජයීය කටයුතු මෙන්ම, කොවිඩ් වසංගතය හමුවේ ජන ජිවිතය නඟා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් දැනුවත් කළේය. මැති-ඇමතිවරුන් ඇතුළු තවත් ජනතා නියෝජිතයන් පිරිසක් ද මේ අවස්ථාවට ඒක්වූහ.