ඒ 'කොවිඩ් -19' ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙක් අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.