අද උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ තලාව සහ ශ්රාවස්තිපුර අතරදීයි. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක එන්ජිම හා සම්බන්ධ කර යළි කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබෙන බවයි මේ වන විට දුම්රිය පාලක මැදිරිය ප්රකාශ කරන්නේ.