මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාලිගා සංකීර්ණයද, දළදා මළුව, ශිව දේවාල (අංක 2) ආලාහ පිරිවෙන් සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහෙර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙළුම් පොකුණ යන ස්ථාන අද (4 වැනිදා) පස්වරු 1.00 න් පසු දේශීය සංචාරකයන්ට විවෘත නොකෙරේ.
ඔවුන් හෙට (5 වැනිදා) සීගිරිය සංචාරක කලාපයේ සංචාරයක නිරත වීමට නියමිත් බැවින් එම කලාපයද හෙට (5 වැනිදා) දහවල් 12.00 දක්වා වූ කාලය දේශීය සංචාරකයන්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.