ඊයේ (04) සිට පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා පාඨකයින්ට නැවත විවෘත කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත.
එමෙන්ම එහි සේවාවන් සඳහා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 6ක් ඉහත කාල සීමාවන් තුල විවෘතව පවතින අතර ස්ව අධ්‍යයන කටයුතුවල නිරත විශ්ව විද්‍යාල සිසුන් සඳහා අධ්‍යනය ශාලා පහසුකම් හා විමර්ශන පුස්තකාලය ද විවෘතව තැබේ.