කොළඹ මධ්‍යම තැපෑල තාවකාලිකව වැසේ

ජන 06, 2021

    කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබෙනවා.

    ඒ අනුව තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවයි මධ්‍යම තැපැල් හුවමාරුව ප්‍රකාශ කලේ.

    Latest News