මැතිවරණ කොමිසම් සභාවෙන් නිවේදනයක්

ජන 07, 2021

    ඡන්ද හිමියෙකුට 2020 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය පිළිබඳ පරීක්ෂා කර බැලීම www.elctions.gov.lk වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරයි.

    යම් තැනැත්තෙකුගේ නම එම ලේඛනයේ ලියාපදිංචි වීමට නිර්දේශ වී නොමැති නම් අදාළ තැනැත්තාගේ නම අදාළ ග්‍රාම නිළධාරීයා මගින් හෝ දුරකතන අංක වලට විමසීමෙන් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර හැකියි.

    කෙසේ වෙතත් මෙම විමසීම් සියල්ල ජනවාරි 19 ට පෙර සිදුකළ යුතුවේ.

    දුරකතන අංක පහතින් දැක්වේ.

    0112 - 860031

    0112 - 860032

    0112 - 860034

    Latest News