නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඒ බව සඳහන් කර ඇත.
ඒ අනුව ධාවනයට එක්වන දුම්රිය,
තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කෙරුණු අතර හෙට (12) සිට ධාවනයට එක්කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඒ බව සඳහන් කර ඇත.
ඒ අනුව ධාවනයට එක්වන දුම්රිය,