මේ අතර අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුනේ උතුර සහ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාශය පහත දැක්වෙන ප්‍රදේශවල හුදෙකලා කිරීම ඉවත් කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.
මීට අමතරව පුජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරි වසම් ද හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළ නිවේදනයේ සඳහන්.