අද (26) උදැසන 10.00 ට දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි 57 හැවිරිදි සිවනා ද ගනේෂන් විසින් මෙම සත්‍රයග්‍රහය අරම්භ කර ඇත.
තමන්ට රු.1000ක මුලික වැටුපත් ලබාදෙන ලෙස වතු කම්කරුවන් කිසිවෙක් දේශපාන අධිකාරියෙන් ඉල්ලා නොසිටි බවත්, දේශපාන අධිකාරිය විසින්ම රටේ දැනට පවතින ජිවන වියදම අනුව රු 1000 දෛනික මුලික වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කරමින් රු 700 ක දෛනික මුලික වැටුපක් ලබාදිමට කටයුතු කිරිම පිලිගත නොහැකි බවයි නිවනාද ගනේෂන් කියා සිටින්නේ.
රටේ දැනට පවතින ජිවන වියදම අනුව එම රු.700 මුලික වැටුප ප්‍රමාණවත් නොවන බවත්, දේශාපාලන අධිකාරිය මගින් පොරොන්දු වු රු.1000 ක දෛනික මුලික වැටුප ලබාදෙන ලෙසයි සිවනාද ගනේෂන් කියා සිටින්නේ.