ඒ අනූව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 323කි.
මෙලෙස මියගොස් ඇත්තේ, වත්තල ප්රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, උඩුගම්පොළ ප්රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
පොළොන්නරුව ප්රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩවල ප්රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ ගෙලිඔය ප්රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මිය ගිය අය අතර වෙයි.