හලාවත-තොඩුවාව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ

පෙබ 14, 2021

    හලාවත, තොඩුවාව සිට නයිනමඩම දක්වා වන මුහුදු බඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ.

    මීට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 18ක්. කිලෝ මීටර් 22ක දුරක් සංවර්ධනයට නියමිතයි. හලාවත සිට විවිධ පළාත්වලට මත්ස්‍ය ප්‍රවාහනයට යොදා ගැනෙන කෙටිම මාර්ගය මෙය වේ.

    Latest News