අඩුආදායම්ලාභී නිවාස ජනතා අයිතියට

පෙබ 14, 2021

    දොම්පේ-කිරිඳිවැල, මණ්ඩාවල දකුණ හා මීගහවත්ත යන ග්‍රාම නිලධාරි කොට්ඨාසවල නව නිවාස 3ක් අද ජනතා අයිතියට පත් කෙරිණ.

    මෙය ක්‍රියාත්මක කෙරුණේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව. අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීමේ වැඩපිලිවෙළ යටතේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට ඒක්වූහ.

    Latest News