මැනිං හා මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන්ට එන්නත්

පෙබ 17, 2021

    පෑලියගොඩ මාළු වෙළඳපොළේ හා මැනිං වෙළඳපොළේ වෙළෙඳුන්ට කොවිෂීල්ඩ් එන්නත දීම අද ආරම්භ කෙරිණි.

    එය හෙට දිනයේත් සිදු කිරීමට නියමිතය.

    Latest News