ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 435කි.
එසේ මියගොස් ඇත්තේ, කුරුවිට හා ගම්පහ තිහාරිය ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
අද (20) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.