දෙවන අදියර සඳහා පාසල් විවෘත කිරීම මාර්තු 15 සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (25) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
දෙවන අදියර සඳහා පාසල් විවෘත කිරීම මාර්තු 15 සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.