ඒ අනුව මෙරට පුද්ගලයින් ලක්ෂ 05කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී තිබේ. සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 ක් වෙයි.
මෙරට කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මස 29 වන දිනයි.