කලක් රෝගාතූර වී සිටි ඒ මහතා මිය යනවිට වයස අවුරුදු 60 කි.
කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ බන්දුල ජයසේකර ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළේය.
මීට අමතරව ජනතා ගැටලු හමුවේ මාධ්‍ය තුළ හඬ අවදි කළ හා රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට ලක් වූ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස ද බන්දුල ජයසේකර මහතා ප්‍රකට ය.