අල්ලස් ගත් විදුහල්පතිට මාංචු

ජන 31, 2019

    ළමයකු පාසලට ඇතුළත් කරගැනීමට රුපියල් පන්දහසක මුදලක් ලබාගත් හොරව්පොතාන විදුහලක විදුහල්පතිවරයකු අද (31) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

    හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව ඔහු සිය කාර්යාලය තුළදීම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    Latest News