බස්රථ රියදුරන්ට නව බලපත්‍රය සඳහා වසරක කාලයක්

මාර් 22, 2021

    මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට හඳුන්වාදීමට නියමිත නව රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා වසරක කාලයක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

    හඳුන්වාදෙනු ලබන ආයතන හරහා එම නව බලපත්‍රය ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

    ලංකා ගමනාගමන මණ්ඩලයට අනියුක්ත රියදුරන්ට මෙම සේවාව පළමුව ලබාදෙන බවයි ඔහු මෙහි දී ප්‍රකාශ කළේ.

    Latest News