ජාතික රූපවාහිනිය; මැදින් පොහොය සජිව විකාශය සිරිපා මළුවේ සිට....

මාර් 27, 2021

    ජාතික රූපවාහිනිය, මැදින් පොහෝ දින ආගමික වැඩසටහන් හෙට (28) දවස පුරා සජීව ලෙස විකාශය කරන්නේ, සිරිපා මළුවේ සිටයි.

    මුණිසිරිපා වන්දනා සජීව විකාශය උදෑසන 5.45ට ආරම්භ කෙරේ. ජාතික රූපවාහිනිය ශ්‍රී පාදස්ථානයේ සිට සජිව විකාශය ගෙන එන්නේ අඛණ්ඩව වසර 38ක සිටයි.

    Latest News