සිරියානු ජනපතිට හා ආර්යාවට පසුගිය මාර්තු 08 වැනිදා කොවිඩ් ආසාදිත බව තහවුරු විය.කෙසේ වෙතත් ඔවුන්ගේ තතත්වය බරපතල නොවූ බව වාර්තා වෙයි.
සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා කොවිඩ් 19 ආසාදිතව සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.