කොවිඩ් 19; පූර්ණ සුවය ලැබූ පිරිස 89,701ක් දක්වා ඉහළට

අප්‍රේ 02, 2021

    කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89,701ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.42%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2765ක් අයත්.

    Latest News