ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෙවර එය පැවැත්වෙන්නේ 54 වන වරටයි.
ගොවින් විසින් ලබාගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උත්සවය ලෙස සැලකෙන අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අද ආරම්භ වීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෙවර එය පැවැත්වෙන්නේ 54 වන වරටයි.