යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල පරිපාලනය සම්බන්ධ කළමනාකරණ බාර පිහිටුවීමට සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ එහි ව්‍යාපාර පරිශ්‍ර වෙන්කර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මඩකලපුව සහ වවුනියාව විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල ඉදිකිරීම් අවසන් වී තිබේ.