රේගු අධ්යක්ෂ ජනරාල් ජී වී රවිප්රිය මහතා සඳහන් කළේ, එක් සමාගමක පොල්තෙල් තොගයක් මෙලෙස ප්රති නැව් ගත කළ බවයි.
පොල්තෙල් තොගය ප්රති නැව් ගත කිරීමේ දී අදාළ සමාගමෙන් දඩ මුදලක් ද අය කර ගන්නා බවයි රේගු ජනරාල්වරයා සඳහන් කළේ.
ප්රතිනැව් ගත කිරීම සඳහා වැය වන සියලුම වියදම් පොල්තෙල් ගෙන් වූ අදාළ සමාගම දරා තිබේ.