ඒ කලුතර කොට්ඨාස විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත. ඔවුන් දෙදෙනා මෝටර් රථයක් යොදා ගනිමින් මොරටුව, පානදුර සහ වාද්දුව ප්‍රදේශවල පාසල් දරුවන්ට හා බාලවයස්කාර දරුවන්ට මත් කරල් අලෙවි කර තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී මත් කරල් 500ක් පමණ සොයා ගැණින.