මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය.
ඉදිරි සති දෙක තුළ මෙරටින් කොවිඩ්-19 රෝගීන් වාර්තාවීම තීරණාත්මක ලෙස වැඩිවිය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය.