ඒ පොල්ගොල්ල, හෙට්ටිපොළ, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහපැලැස්ස, වත්තල සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශ වලින්.
ඒ සමඟ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගොස් තිබේ.
නිවේදනය පහතින්.
තවත් කොරෝනා මරණ 8 ක් ඊයේ (27) දිනය තුළ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.