ඇතෙකු විදුලි සැර වැදී මරුට

මැයි 03, 2021

    තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

    අවුරුදු විසිපහක් පමණ වන මෙම ඇතා මෙලෙස විදුලි සැර වැදිමෙන් මියගොස් තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධිය කෙලෙස සිදුවුවාද යන්න පිළිබදව තලාව පොලිසිය, වනජිවි නිළධාරින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

    Latest News