"ස්පුටිනික් වී" එන්නත ජනතාවට ලබාදීම අද (06) ආරම්භ කෙරිණ

මැයි 06, 2021

    රුසියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන "ස්පුටිනික් වී" එන්නත ජනතාවට ලබාදීම අද ආරම්භ කෙරිණ.

    එහි පළමු එන්නත්කරණ වැඩසටහන පැවැත්වුණේ රාජගිරිය මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී. ස්ටුට්නික් වී එන්නත් මාත්‍රා 15,000ස් දහසක් මෙරටට රැගෙනු එලු ලැබුවේ, ඉකුත් 04 වැනි දිනයි. එහි පළමු මාත්‍රාව ලබාදීම මෙහිදී ආරම්භ කෙරිණ. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Latest News