ඒ අනූව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 110,108ක් දක්වා ඉහළගොස් තිබේ.
ඒ 'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,306 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමගයි.