කොවිඩ් වසංගතය පාලනයට රජය රු. කෝටි 13,800ක් වැය කළා; රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්

මැයි 18, 2021

    පසුගිය වසරේ මුල් භාගයේ ආරම්භ වූ කොවිඩ් වසංගතය පාලනයට සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා රජය මේ වනවිට රුපියල් කෝටි 13,800ක් වැය කර ඇති ව, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසීය.

    Latest News