පන් ලක්‍ෂ 11,905කට එන්නත ලබාදී අවසන්

මැයි 23, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    එම එන්නත් ඊයේ 16,012කට ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 5,600ක් ඇතුළත්. ඒ අනුව, එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පිරිස තුන් ලක්‍ෂ 25,796ක්. එම එන්නත ලබාගෙන ඇති සමස්ත පිරිසට පන් ලක්‍ෂ 11,905ක් අයත්.

    Latest News